-
යොෂුවා 22:27ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
27 ඔයාලා වගේම අපිත් නමස්කාර කරන්නේ යෙහෝවාට විතරයි. අපි ඔහු ඉස්සරහා විතරයි දවන පූජා, හවුල් පූජා සහ වෙනත් පූජා ඔප්පු කරන්නේ.+ ඔයාලටයි, අපිටයි, අපි දෙගොල්ලන්ගෙම දරුවන්ටයි ඒ දේ මතක් වෙන්නයි+ අපි මේ පූජාසනය හැදුවේ. එතකොට කවදා හරි දවසක ‘යෙහෝවා දෙවියන්ට නමස්කාර කරන්න ඔයාලට අයිතියක් නැහැ’ කියලා කියන්න ඔයාලාගේ දරුවන්ට පුළුවන් වෙන්නේ නැහැ.
-