-
යොෂුවා 22:28ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
28 අපිට හරි අපේ දරුවන්ට හරි ඒ වගේ දෙයක් කවුරු හරි කිව්වොත් අපිට මෙහෙම කියන්න පුළුවන්. ‘දැක්කාද අපේ මුතුන්මිත්තන් යෙහෝවා දෙවියන්ගේ පූජාසනය වගේ පූජාසනයක් හදලා තියෙනවා. එයාලා ඒක හැදුවේ දවන පූජා නැත්නම් වෙනත් පූජා ඔප්පු කරන්න නෙමෙයි. ඔයාලා වගේම අපිත් නමස්කාර කරන්නේ එකම දෙවි කෙනෙක්ට කියන දේ මතක් කරන්නයි.’
-