යොෂුවා 22:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 යෙහෝවා දෙවියන්ට අයිති ශුද්ධ කූඩාරම ඉස්සරහා තියෙන පූජාසනයට අමතරව තවත් පූජාසනයක් හදලා ඒකේ පූජා ඔප්පු කරන එක ගැන අපිට හිතන්නවත් බැහැ.+ අපේ දෙවි යෙහෝවාට විරුද්ධව කැරලිගහන්නවත් යෙහෝවාව අත්හැරලා යන්නවත් අපි කවදාවත් හිතන්නේ නැහැ.”+
29 යෙහෝවා දෙවියන්ට අයිති ශුද්ධ කූඩාරම ඉස්සරහා තියෙන පූජාසනයට අමතරව තවත් පූජාසනයක් හදලා ඒකේ පූජා ඔප්පු කරන එක ගැන අපිට හිතන්නවත් බැහැ.+ අපේ දෙවි යෙහෝවාට විරුද්ධව කැරලිගහන්නවත් යෙහෝවාව අත්හැරලා යන්නවත් අපි කවදාවත් හිතන්නේ නැහැ.”+