-
යොෂුවා 22:32ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
32 ඊටපස්සේ එලියාසර්ගේ පුතා වුණ පූජක පිනෙහාස් සහ ඊශ්‍රායෙල්වරුන්ගේ අධිපතීන් ගිලියද් දේශයේ හිටපු රූබෙන් සහ ගාද් ගෝත්‍රවල අයගෙන් සමු අරන් ආයෙත් කානාන් දේශයට ආවා. එයාලා ඇවිත් වෙච්ච හැම දෙයක් ගැනම අනිත් ඊශ්‍රායෙල්වරුන්ට කිව්වා.
-