-
යොෂුවා 22:33ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
33 ඒ ගැන අහලා ඊශ්‍රායෙල්වරු ගොඩක් සතුටු වුණා. එයාලා දෙවියන්ට ප්‍රශංසා කළා. රූබෙන් සහ ගාද් ගෝත්‍රවලට විරුද්ධව යුද්ධ කරලා එයාලාගේ දේශය විනාශ කරන්න ගත්ත තීරණය එයාලා වෙනස් කළා.
-