යොෂුවා 22:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 රූබෙන් සහ ගාද් ගෝත්‍රවලට අයිති සෙනඟ එයාලා හදපු පූජාසනයට නමක්* දුන්නා. එයාලා ඒ වෙලාවේ කිව්වේ “යෙහෝවා සැබෑ දෙවියන් කියන දේට මේක අපි දෙගොල්ලන්ටම සාක්ෂියක්” කියලයි.
34 රූබෙන් සහ ගාද් ගෝත්‍රවලට අයිති සෙනඟ එයාලා හදපු පූජාසනයට නමක්* දුන්නා. එයාලා ඒ වෙලාවේ කිව්වේ “යෙහෝවා සැබෑ දෙවියන් කියන දේට මේක අපි දෙගොල්ලන්ටම සාක්ෂියක්” කියලයි.