යොෂුවා 23:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 “මං තව වැඩි කාලයක් ජීවත් වෙන එකක් නැහැ. ඔයාලාගේ දෙවි යෙහෝවා දුන්න එක පොරොන්දුවක්වත් ඔහු කඩ කළේ නැහැ කියලා ඔයාලා හොඳින්ම දන්නවා. ඔයාලා වෙනුවෙන් ඔහු ඒ හැම පොරොන්දුවක්ම ඒ විදිහටම ඉටු කළා.+ යොෂුවා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 23:14 මුරටැඹ,1/1/2010, 12 පි.5/15/2008, 17-18 පි.11/1/2007, 22-24 පි.
14 “මං තව වැඩි කාලයක් ජීවත් වෙන එකක් නැහැ. ඔයාලාගේ දෙවි යෙහෝවා දුන්න එක පොරොන්දුවක්වත් ඔහු කඩ කළේ නැහැ කියලා ඔයාලා හොඳින්ම දන්නවා. ඔයාලා වෙනුවෙන් ඔහු ඒ හැම පොරොන්දුවක්ම ඒ විදිහටම ඉටු කළා.+