යොෂුවා 23:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඔයාලාගේ දෙවි යෙහෝවා දුන්න ඒ හැම පොරොන්දුවක්ම ඉටු වුණා+ වගේම ඔයාලා යෙහෝවාට අකීකරු වුණොත් ඔහු කියපු හැම විපතක්ම අද්දකින්නත් ඔයාලට සිද්ධ වෙයි. යෙහෝවා දුන්න මේ සරුසාර දේශයෙන් ඔයාලා නැති වෙලා යන කල්ම ඒ හැම විපතක්ම අද්දකින්න ඔහු ඔයාලට ඉඩහරියි.+
15 ඔයාලාගේ දෙවි යෙහෝවා දුන්න ඒ හැම පොරොන්දුවක්ම ඉටු වුණා+ වගේම ඔයාලා යෙහෝවාට අකීකරු වුණොත් ඔහු කියපු හැම විපතක්ම අද්දකින්නත් ඔයාලට සිද්ධ වෙයි. යෙහෝවා දුන්න මේ සරුසාර දේශයෙන් ඔයාලා නැති වෙලා යන කල්ම ඒ හැම විපතක්ම අද්දකින්න ඔහු ඔයාලට ඉඩහරියි.+