-
යොෂුවා 24:14ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
14 ඊටපස්සේ යොෂුවා එයාලට මෙහෙම කිව්වා. “ඔයාලා වෙනුවෙන් ඒ හැම දෙයක්ම කරපු යෙහෝවාට මුළු හදවතින්ම ගෞරව කරන්න.* අවංක හිතකින් ඔහුට නමස්කාර කරලා දිගටම ඔහුට විශ්වාසවන්තව ඉන්න.+ යෙහෝවා දෙවියන්ට විතරක් නමස්කාර කරන්න. ගඟෙන්* එහා පැත්තේ සහ ඊජිප්තුවේ ජීවත් වුණ ඔයාලාගේ මුතුන්මිත්තන් නමස්කාර කරපු දෙවිවරුන්ව අත්හැරලා ඒ දෙවිවරුන්ගේ රූප විනාශ කරලා දාන්න.+
-