යොෂුවා 24:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 ඒ වෙලාවේ යොෂුවා සෙනඟට මෙහෙම කිව්වා. “මේ ගල අපි ඇති කරගත්ත ගිවිසුමට සාක්ෂියක්.+ මොකද දෙවියන් අපිට ඒ හැම දෙයක්ම කිව්වේ මේ ගල ඉස්සරහයි. ඒ නිසා ඔයාලා යෙහෝවාව අත්හැරියොත් ඔයාලා වැරදිකරුවන් කියන දේට මේ ගල සාක්ෂියක් වෙයි.”
27 ඒ වෙලාවේ යොෂුවා සෙනඟට මෙහෙම කිව්වා. “මේ ගල අපි ඇති කරගත්ත ගිවිසුමට සාක්ෂියක්.+ මොකද දෙවියන් අපිට ඒ හැම දෙයක්ම කිව්වේ මේ ගල ඉස්සරහයි. ඒ නිසා ඔයාලා යෙහෝවාව අත්හැරියොත් ඔයාලා වැරදිකරුවන් කියන දේට මේ ගල සාක්ෂියක් වෙයි.”