යොෂුවා 24:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 පස්සේ ආරොන්ගේ පුතා වුණ එලියාසර් මිය ගියා.+ එලියාසර්ව තැන්පත් කළේ එයාගේ පුතා වුණ පිනෙහාස්ගේ+ නමින් හඳුන්වපු කන්දේ. ඒ කන්ද තියෙන්නේ එෆ්‍රායිම් ගෝත්‍රයට අයිති කඳුකර ප්‍රදේශයේ.
33 පස්සේ ආරොන්ගේ පුතා වුණ එලියාසර් මිය ගියා.+ එලියාසර්ව තැන්පත් කළේ එයාගේ පුතා වුණ පිනෙහාස්ගේ+ නමින් හඳුන්වපු කන්දේ. ඒ කන්ද තියෙන්නේ එෆ්‍රායිම් ගෝත්‍රයට අයිති කඳුකර ප්‍රදේශයේ.