විනිශ්චයකරුවෝ 1:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 කෙනෂ්ගේ පුතා+ වුණ ඔත්නියෙල්+ නගරයට පහර දීලා ඒක යටත් කරගත්තා. කෙනෂ් කියන්නේ කාලෙබ්ගේ මල්ලි. කාලෙබ් ඔත්නියෙල්ට එයාගේ දුවව විවාහ කරලා දුන්නා.
13 කෙනෂ්ගේ පුතා+ වුණ ඔත්නියෙල්+ නගරයට පහර දීලා ඒක යටත් කරගත්තා. කෙනෂ් කියන්නේ කාලෙබ්ගේ මල්ලි. කාලෙබ් ඔත්නියෙල්ට එයාගේ දුවව විවාහ කරලා දුන්නා.