2 ඊටපස්සේ දේවදූතයා+ ගිල්ගාල්+ ඉඳන් බෝකිම්වලට ගිහිල්ලා යෙහෝවා දෙවියන් කියපු මේ පණිවිඩය දැන්නුවා. “මම ඔයාලව ඊජිප්තුවෙන් නිදහස් කරගෙන ඔයාලාගේ මුතුන්මිත්තන්ට දෙනවා කියලා දිවුරලා පොරොන්දු වුණ දේශයට ඔයාලව ගෙනාවා.+ එදා මම ඔයාලට මෙහෙම කිව්වා. ‘මම ඔයාලා එක්ක ඇති කරගත්ත ගිවිසුම කවදාවත් කඩ කරන්නේ නැහැ.+