විනිශ්චයකරුවෝ 2:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ඒත් ඒ විනිශ්චයකරු මැරුණාම එයාලා ආයෙත් වෙනත් දෙවිවරු ඉස්සරහා වැඳ වැටිලා ඒ දෙවිවරුන්ට නමස්කාර කරන්න පටන්ගත්තා. එයාලාගේ පියවරුන් කළාටත් වඩා පිළිකුල් දේවල් කළා.+ එයාලා ඒ වැරදි දේවලින් අයින් වුණේවත් මුරණ්ඩු විදිහට වැඩ කරන එක වෙනස් කරගත්තෙවත් නැහැ.
19 ඒත් ඒ විනිශ්චයකරු මැරුණාම එයාලා ආයෙත් වෙනත් දෙවිවරු ඉස්සරහා වැඳ වැටිලා ඒ දෙවිවරුන්ට නමස්කාර කරන්න පටන්ගත්තා. එයාලාගේ පියවරුන් කළාටත් වඩා පිළිකුල් දේවල් කළා.+ එයාලා ඒ වැරදි දේවලින් අයින් වුණේවත් මුරණ්ඩු විදිහට වැඩ කරන එක වෙනස් කරගත්තෙවත් නැහැ.