විනිශ්චයකරුවෝ 5:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 යෙහෝවා දෙවියනි, ඔබ සේයිර්වලින් පිටත් වෙලා යද්දී+ඒදොම් දේශයෙන් පිටතට එද්දීමුළු පොළොවම දෙදරුම් කෑවා. අහසින් වැසි ඇද හැලුණා.වලාකුළුවලින් වතුර කන්දරාවක් ඇද හැලුණා. විනිශ්චයකරුවෝ 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 5:4 මුරටැඹ,8/1/2015, 14 පි.
4 යෙහෝවා දෙවියනි, ඔබ සේයිර්වලින් පිටත් වෙලා යද්දී+ඒදොම් දේශයෙන් පිටතට එද්දීමුළු පොළොවම දෙදරුම් කෑවා. අහසින් වැසි ඇද හැලුණා.වලාකුළුවලින් වතුර කන්දරාවක් ඇද හැලුණා.