විනිශ්චයකරුවෝ 7:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 යෙරුබ්බාල් ඒ කියන්නේ ගිඩියොන්+ එයාට එකතු වුණ හැමෝමත් එක්ක උදේ පාන්දරින්ම නැඟිටලා හාරොද් උල්පත ළඟට ගිහින් එතන කඳවුරු බැඳගත්තා. මිදියන්වරු කඳවුරු බැඳගෙන හිටියේ ගිඩියොන් හිටපු තැනට උතුරෙන්. ඒ කියන්නේ තැනිතලාවේ තිබුණ මොරේ කන්ද ළඟයි.
7 යෙරුබ්බාල් ඒ කියන්නේ ගිඩියොන්+ එයාට එකතු වුණ හැමෝමත් එක්ක උදේ පාන්දරින්ම නැඟිටලා හාරොද් උල්පත ළඟට ගිහින් එතන කඳවුරු බැඳගත්තා. මිදියන්වරු කඳවුරු බැඳගෙන හිටියේ ගිඩියොන් හිටපු තැනට උතුරෙන්. ඒ කියන්නේ තැනිතලාවේ තිබුණ මොරේ කන්ද ළඟයි.