විනිශ්චයකරුවෝ 7:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 මිදියන්වරු, අමලෙක්වරු සහ නැඟෙනහිර ප්‍රදේශවල හිටපු මිනිස්සු+ පළඟැටි රංචුවක් වගේ මුළු තැනිතලාවම වහගෙන හිටියා. එයාලට මුහුදු වෙරළේ වැලි වගේ ගණන් කරන්න බැරි තරම් ඔටුවන් ප්‍රමාණයකුත් හිටියා.+
12 මිදියන්වරු, අමලෙක්වරු සහ නැඟෙනහිර ප්‍රදේශවල හිටපු මිනිස්සු+ පළඟැටි රංචුවක් වගේ මුළු තැනිතලාවම වහගෙන හිටියා. එයාලට මුහුදු වෙරළේ වැලි වගේ ගණන් කරන්න බැරි තරම් ඔටුවන් ප්‍රමාණයකුත් හිටියා.+