විනිශ්චයකරුවෝ 16:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 ඒ වෙලාවේ සැම්සන්+ යෙහෝවාට කන්නලව් කරලා මෙහෙම කිව්වා. “ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා, අනේ මාව අමතක කරන්න එපා. මේ වතාවේ විතරක් මාව ශක්තිමත් කරන්න.+ අනේ දෙවියනි, මගේ ඇස් දෙකෙන් එක ඇහැක් වෙනුවෙන්වත් පිලිස්තිවරුන්ගෙන් පළිගන්න මට උදව් කරන්න.”+
28 ඒ වෙලාවේ සැම්සන්+ යෙහෝවාට කන්නලව් කරලා මෙහෙම කිව්වා. “ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා, අනේ මාව අමතක කරන්න එපා. මේ වතාවේ විතරක් මාව ශක්තිමත් කරන්න.+ අනේ දෙවියනි, මගේ ඇස් දෙකෙන් එක ඇහැක් වෙනුවෙන්වත් පිලිස්තිවරුන්ගෙන් පළිගන්න මට උදව් කරන්න.”+