විනිශ්චයකරුවෝ 17:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 මීකාට දේවාලයක් තිබුණා. එයා ඒෆොද් ඇඳුමක්+ සහ ටෙරෆිම් රූප*+ හදාගෙන එයා වෙනුවෙන් පූජකයෙක් විදිහට සේවය කරන්න එයාගේ එක පුතෙක්ව පත් කළා.+
5 මීකාට දේවාලයක් තිබුණා. එයා ඒෆොද් ඇඳුමක්+ සහ ටෙරෆිම් රූප*+ හදාගෙන එයා වෙනුවෙන් පූජකයෙක් විදිහට සේවය කරන්න එයාගේ එක පුතෙක්ව පත් කළා.+