-
විනිශ්චයකරුවෝ 17:9ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
9 මීකා එයාගෙන් මෙහෙම ඇහුවා. “ඔයා එන්නේ කොහේ ඉඳන්ද?” එතකොට එයා මෙහෙම කිව්වා. “මං හිටියේ යූදා ගෝත්‍රයට අයිති බෙත්ලෙහෙම්වල. මං මේ පදිංචියට අලුත් තැනක් හොයාගෙන යන ගමන්. මං ලෙවීවරයෙක්.”
-