විනිශ්චයකරුවෝ 18:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඉතින් ලෙවීවරයා එයා වෙනුවෙන් මීකා කරපු දේවල් ගැන විස්තර කරලා මෙහෙම කිව්වා. “එයා වෙනුවෙන් මං දැන් පූජකයෙක් විදිහට සේවේ කරනවා. ඒකට එයා මට පඩියකුත් දෙනවා.”+
4 ඉතින් ලෙවීවරයා එයා වෙනුවෙන් මීකා කරපු දේවල් ගැන විස්තර කරලා මෙහෙම කිව්වා. “එයා වෙනුවෙන් මං දැන් පූජකයෙක් විදිහට සේවේ කරනවා. ඒකට එයා මට පඩියකුත් දෙනවා.”+