ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • විනිශ්චයකරුවෝ 18:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 ඒ මිනිස්සු පස්දෙනා එතනින් පිටත් වෙලා ලායිෂ්වලට+ ආවා. එහේ හිටපු අය සීදොන්වල මිනිස්සු වගේ ස්වාධීන සෙනඟක් කියලා එයාලා දැක්කා. ඒ මිනිස්සු සතුරන් ඇවිල්ලා එයාලට පහර දෙයි කියන බයෙන් හිටියේ නැති සෙනඟක්.+ එයාලව යටත් කරගන්න කිසිම පාලකයෙක් එයාලට විරුද්ධව ආවෙත් නැහැ. ඒ සෙනඟ හිටියේ සීදොන්වල මිනිස්සුන්ට ගොඩක් ඈතින්. එයාලා වෙන කා එක්කවත් කිසිම ගනු දෙනුවක් කළේ නැහැ.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න