30 දාන් ගෝත්‍රයේ අය එයාලා අරගෙන ආව රූපයට නමස්කාර කරන්න ඒක එක තැනක තිබ්බා.+ එයාලා එක්ක ආපු ලෙවීවරයාගේ නම යොනාතාන්.+ එයා මෝසෙස්ගේ පුතා වුණ ගේර්ෂොම්ගේ+ පුතෙක්. යොනාතානුයි, එයාගේ පුතාලයි සතුරන් ඇවිල්ලා දේශය අල්ලගන්න කල් දාන් ගෝත්‍රයේ අය වෙනුවෙන් පූජකයන් විදිහට සේවය කළා.