විනිශ්චයකරුවෝ 19:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ඊශ්‍රායෙල් දේශය පාලනය කරන්න රජ කෙනෙක් හිටපු නැති ඒ කාලේ+ එෆ්‍රායිම් කඳුකරයේ+ පිටිසර පැත්තක එක ලෙවීවරයෙක් තාවකාලිකව පදිංචි වෙලා හිටියා. එයා යූදා ප්‍රදේශයේ බෙත්ලෙහෙම්වල+ හිටපු තරුණ ස්ත්‍රියක්ව එයාගේ උපභාර්යාව විදිහට ගත්තා.
19 ඊශ්‍රායෙල් දේශය පාලනය කරන්න රජ කෙනෙක් හිටපු නැති ඒ කාලේ+ එෆ්‍රායිම් කඳුකරයේ+ පිටිසර පැත්තක එක ලෙවීවරයෙක් තාවකාලිකව පදිංචි වෙලා හිටියා. එයා යූදා ප්‍රදේශයේ බෙත්ලෙහෙම්වල+ හිටපු තරුණ ස්ත්‍රියක්ව එයාගේ උපභාර්යාව විදිහට ගත්තා.