-
විනිශ්චයකරුවෝ 21:6ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
6 ඊශ්‍රායෙල්වරු ඒ වෙලාවේ හිටියේ එයාලාගේ සහෝදරයන් වුණ බෙන්ජමින්වරු ගැන ලොකු දුකකින්. එයාලා මෙහෙම කිව්වා. “අද ඊශ්‍රායෙල් සෙනඟට එක ගෝත්‍රයක් නැති වෙලා ගිහින්!
-