විනිශ්චයකරුවෝ 21:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 ඉතින් බෙන්ජමින්වරු එයාලට කියපු විදිහට කළා. එයාලා නටන්න ආපු තරුණියන්ගෙන් එයාලට කැමති අයව අල්ලගත්තා. ඊටපස්සේ එයාලා එයාලට උරුම වෙලා තිබුණ ප්‍රදේශවලට ගිහිල්ලා ආපහු නගර හදලා+ ඒවාවල පදිංචි වුණා.
23 ඉතින් බෙන්ජමින්වරු එයාලට කියපු විදිහට කළා. එයාලා නටන්න ආපු තරුණියන්ගෙන් එයාලට කැමති අයව අල්ලගත්තා. ඊටපස්සේ එයාලා එයාලට උරුම වෙලා තිබුණ ප්‍රදේශවලට ගිහිල්ලා ආපහු නගර හදලා+ ඒවාවල පදිංචි වුණා.