-
1 සාමුවෙල් 1:11ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
11 ඒ වෙලාවේ එයා දෙවියන්ට භාරයක් වෙලා මේ විදිහට කිව්වා. “අනේ, ස්වර්ගයේ සේනාවල අධිපති යෙහෝවා, ඔයාගේ දාසිය වන මං කොච්චර දුක් විඳිනවාද කියලා බලලා මාව සිහි කරන්න. අනේ යෙහෝවා, ඔයාගේ දාසිය වන මාව අමතක කරන්නේ නැතුව මට පුතෙක් දෙන්න.+ එහෙම කළොත් එයාගේ ජීවිත කාලේ පුරාම ඔයාට සේවය කරන්න මම එයාව කැප කරන්නම්. එයාගේ කොණ්ඩේ කවදාවත් කපන්නේ නැහැ කියලත් මම පොරොන්දු වෙනවා.”+
-