1 සාමුවෙල් 1:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 එයාලා පහුවෙනිදා උදෙන්ම නැඟිටලා යෙහෝවා දෙවියන්ට නමස්කාර කරලා රාමාවල+ තිබුණ එයාලාගේ ගෙදරට ගියා. එල්කානා එයාගේ බිරිඳ වුණ හන්නා එක්ක ලිංගික සම්බන්ධකම් පැවැත්තුවා. යෙහෝවා දෙවියන් හන්නාගේ ඉල්ලීම ඉටු කළා.*+ 1 සාමුවෙල් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 1:19 මුරටැඹ,3/15/2007, 16 පි.
19 එයාලා පහුවෙනිදා උදෙන්ම නැඟිටලා යෙහෝවා දෙවියන්ට නමස්කාර කරලා රාමාවල+ තිබුණ එයාලාගේ ගෙදරට ගියා. එල්කානා එයාගේ බිරිඳ වුණ හන්නා එක්ක ලිංගික සම්බන්ධකම් පැවැත්තුවා. යෙහෝවා දෙවියන් හන්නාගේ ඉල්ලීම ඉටු කළා.*+