1 සාමුවෙල් 4:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඊටපස්සේ පිලිස්තිවරු සටනට ගිහින් ඊශ්‍රායෙල්වරුන්ව අන්ත පරාජයකට පත් කළා.+ ඊශ්‍රායෙල් සෙබළු තම තමන්ගේ කූඩාරම්වලට පලා ගියා. එදා හුඟදෙනෙක් පිලිස්තිවරුන්ගේ අතින් මැරුම් කෑවා. ඊශ්‍රායෙල්වරුන්ගේ පාබළ හමුදාවෙන් 30,000ක් මැරුණා.
10 ඊටපස්සේ පිලිස්තිවරු සටනට ගිහින් ඊශ්‍රායෙල්වරුන්ව අන්ත පරාජයකට පත් කළා.+ ඊශ්‍රායෙල් සෙබළු තම තමන්ගේ කූඩාරම්වලට පලා ගියා. එදා හුඟදෙනෙක් පිලිස්තිවරුන්ගේ අතින් මැරුම් කෑවා. ඊශ්‍රායෙල්වරුන්ගේ පාබළ හමුදාවෙන් 30,000ක් මැරුණා.