1 සාමුවෙල් 5:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 එයාලා සැබෑ දෙවියන්ට අයිති ගිවිසුම් පෙට්ටිය දාගොන්ගේ+ දේවාලයට අරන් ගිහින් දාගොන්ගේ රූපය ළඟ තිබ්බා. 1 සාමුවෙල් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 5:2 මුරටැඹ,7/15/2003, 25 පි.