10 ඉතින් එයාලා සැබෑ දෙවියන්ට අයිති ගිවිසුම් පෙට්ටිය එක්‍රොන් නගරයට යැව්වා.+ ගිවිසුම් පෙට්ටිය එක්‍රොන්වලට ගෙනාවාම එහේ හිටපු අය මෙහෙම කෑගහන්න පටන්ගත්තා. “ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවියන්ට අයිති ගිවිසුම් පෙට්ටිය මෙහෙට ගෙනල්ලා! එයාලා හදන්නේ අපිවයි, අපේ සෙනඟවයි මරලා දාන්න.”+