1 සාමුවෙල් 8:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඒත් සාමුවෙල් වැඩ කරපු විදිහට නෙමෙයි එයාගේ පුතාලා වැඩ කළේ. එයාලා වංචා කරලා සල්ලි හම්බ කරගත්තා.+ මිනිස්සුන්ගෙන් අල්ලස් අරන්+ අසාධාරණ විදිහට විනිශ්චය කළා.+
3 ඒත් සාමුවෙල් වැඩ කරපු විදිහට නෙමෙයි එයාගේ පුතාලා වැඩ කළේ. එයාලා වංචා කරලා සල්ලි හම්බ කරගත්තා.+ මිනිස්සුන්ගෙන් අල්ලස් අරන්+ අසාධාරණ විදිහට විනිශ්චය කළා.+