1 සාමුවෙල් 9:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 “හෙට මේ වෙලාව වෙනකොට මම බෙන්ජමින් දේශයේ කෙනෙක්ව ඔයා ළඟට එවනවා.+ මගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ගේ නායකයා විදිහට එයාව අභිෂේක කරන්න.+ මගේ සෙනඟව පිලිස්තිවරුන්ගෙන් බේරගන්නේ එයායි. මගේ සෙනඟ විඳින දුක මට පේනවා. එයාලා අඬඅඬ උදව් ඉල්ලනවා මට ඇහෙනවා.”+ 1 සාමුවෙල් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 9:16 මුරටැඹ,4/15/2015, 6 පි.
16 “හෙට මේ වෙලාව වෙනකොට මම බෙන්ජමින් දේශයේ කෙනෙක්ව ඔයා ළඟට එවනවා.+ මගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ගේ නායකයා විදිහට එයාව අභිෂේක කරන්න.+ මගේ සෙනඟව පිලිස්තිවරුන්ගෙන් බේරගන්නේ එයායි. මගේ සෙනඟ විඳින දුක මට පේනවා. එයාලා අඬඅඬ උදව් ඉල්ලනවා මට ඇහෙනවා.”+