-
1 සාමුවෙල් 9:26ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
26 එයාලා පහුවෙනිදා උදෙන්ම අවදි වුණා. එළිය වැටීගෙන එද්දී සාමුවෙල් සඳලුතලේ හිටිය සාවුල්ට කතා කරලා මෙහෙම කිව්වා. “දැන් ඔයා ගෙදර යන්න ලෑස්ති වෙන්න.” ඉතින් සාවුල් ලෑස්ති වෙලා සාමුවෙල් එක්ක පිටත් වුණා.
-