1 සාමුවෙල් 11:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඉතින් යාබෙෂ්වල අය යවපු පණිවිඩකරුවෝ සාවුල් හිටිය ගිබෙයා+ නගරයට ඇවිත් එහේ ඉන්න අයට ඒ ගැන කිව්වා. ඒක ඇහුවාම මුළු සෙනඟම හයියෙන් අඬන්න පටන්ගත්තා.
4 ඉතින් යාබෙෂ්වල අය යවපු පණිවිඩකරුවෝ සාවුල් හිටිය ගිබෙයා+ නගරයට ඇවිත් එහේ ඉන්න අයට ඒ ගැන කිව්වා. ඒක ඇහුවාම මුළු සෙනඟම හයියෙන් අඬන්න පටන්ගත්තා.