-
1 සාමුවෙල් 11:5ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
5 ඒ වෙලාවේ සාවුල් ගව රැළ දක්කගෙන කෙතේ ඉඳන් එතනට ආවා. එයා එතන ඉන්න අයගෙන් ඇහුවා “මිනිස්සු ඇයි මේ විදිහට අඬන්නේ” කියලා. එතකොට එයාලා යාබෙෂ්වල පණිවිඩකරුවෝ කියපු හැම දෙයක්ම සාවුල්ට කිව්වා.
-