1 සාමුවෙල් 11:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඊටපස්සේ සෙනඟ සාමුවෙල්ට මෙහෙම කිව්වා. “කෝ අර ‘සාවුල්ට පුළුවන්ද අපේ රජ වෙන්න’ කියලා කියපු අය?+ එයාලව අපිට භාර දෙන්න. අපි එයාලව මරලා දාන්නම්.”
12 ඊටපස්සේ සෙනඟ සාමුවෙල්ට මෙහෙම කිව්වා. “කෝ අර ‘සාවුල්ට පුළුවන්ද අපේ රජ වෙන්න’ කියලා කියපු අය?+ එයාලව අපිට භාර දෙන්න. අපි එයාලව මරලා දාන්නම්.”