1 සාමුවෙල් 12:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ඒත් යෙහෝවා ඔහුගේ ශ්‍රේෂ්ඨ නමට නින්දාවක් ඇති වෙන්න ඉඩ දෙන්නේ නැහැ.+ ඒ නිසා ඔහුගේ සෙනඟව ඔහු කවදාවත් අත්හරින්නේ නැහැ.+ මොකද ඔහුගේ සෙනඟ හැටියට ඔයාලව තෝරගත්තේ යෙහෝවාමයි.+
22 ඒත් යෙහෝවා ඔහුගේ ශ්‍රේෂ්ඨ නමට නින්දාවක් ඇති වෙන්න ඉඩ දෙන්නේ නැහැ.+ ඒ නිසා ඔහුගේ සෙනඟව ඔහු කවදාවත් අත්හරින්නේ නැහැ.+ මොකද ඔහුගේ සෙනඟ හැටියට ඔයාලව තෝරගත්තේ යෙහෝවාමයි.+