1 සාමුවෙල් 13:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 සටනට ගිය දවසේ සාවුල් සහ යොනාතාන් එක්ක හිටපු කා ළඟවත් කඩුවක්වත් හෙල්ලයක්වත් තිබුණේ නැහැ. ආයුධ තිබුණේ සාවුල්ටයි, එයාගේ පුතා වන යොනාතාන්ටයි+ විතරයි.
22 සටනට ගිය දවසේ සාවුල් සහ යොනාතාන් එක්ක හිටපු කා ළඟවත් කඩුවක්වත් හෙල්ලයක්වත් තිබුණේ නැහැ. ආයුධ තිබුණේ සාවුල්ටයි, එයාගේ පුතා වන යොනාතාන්ටයි+ විතරයි.