3 (ඒ දවස්වල ඒෆොද් ඇඳුම+ ඇඳගෙන හිටියේ අහියා. අහියා, ඊකාබොද්ගේ+ සහෝදරයා වන අහිතුබ්ගේ+ පුතා. අහිතුබ්ගේ තාත්තා පිනෙහාස්.+ පිනෙහාස්ගේ තාත්තා, යෙහෝවා දෙවියන්ගේ පූජකයෙක් විදිහට ෂීලෝවල+ සේවය කරපු ඒලී.)+ යොනාතාන් එයා හිටපු තැනින් පිටත් වෙලා ගියා කියලා සෙනඟත් දැනන් හිටියේ නැහැ.