11 අන්තිමට සාමුවෙල් යෙස්සේගෙන් ඇහුවා “ඔයාගේ පුතාලා හැමෝම මෙතන ඉන්නවාද” කියලා. එතකොට යෙස්සේ “බාලම පුතා+ මෙතන නැහැ. එයා බැටළුවන්ව බලාගන්න ගිහින්”+ කියලා කිව්වා. ඒක ඇහුවාම සාමුවෙල් මෙහෙම කිව්වා. “ඉක්මනට කාව හරි යවලා එයාව එක්කගෙන එන්න. එයා එන කල් අපි කෑම කන්නේ නැහැ.”