1 සාමුවෙල් 16:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඒක අහපු ගමන් සාමුවෙල් තෙල් භාජනය*+ අරගෙන, දාවිත්ව එයාගේ අයියලා ඉස්සරහා අභිෂේක කළා. ඒ වෙලාවේ ඉඳන් යෙහෝවා දෙවියන්ගේ බලය දාවිත් තුළ ක්‍රියාත්මක වෙන්න පටන්ගත්තා.+ ඊටපස්සේ සාමුවෙල් රාමාවලට යන්න පිටත් වුණා.+ 1 සාමුවෙල් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 16:13 මුරටැඹ (පොදු),අංක 5 2016 9 පි.
13 ඒක අහපු ගමන් සාමුවෙල් තෙල් භාජනය*+ අරගෙන, දාවිත්ව එයාගේ අයියලා ඉස්සරහා අභිෂේක කළා. ඒ වෙලාවේ ඉඳන් යෙහෝවා දෙවියන්ගේ බලය දාවිත් තුළ ක්‍රියාත්මක වෙන්න පටන්ගත්තා.+ ඊටපස්සේ සාමුවෙල් රාමාවලට යන්න පිටත් වුණා.+