1 සාමුවෙල් 16:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 සාවුල් පණිවිඩකරුවන් අතේ යෙස්සේට මෙහෙම දන්වලා යැව්වා. “ඔයාගේ බැටළුවෝ ටික බලාගෙන ඉන්න ඔයාගේ පුතා දාවිත්ව මං ළඟට එවන්න.”+
19 සාවුල් පණිවිඩකරුවන් අතේ යෙස්සේට මෙහෙම දන්වලා යැව්වා. “ඔයාගේ බැටළුවෝ ටික බලාගෙන ඉන්න ඔයාගේ පුතා දාවිත්ව මං ළඟට එවන්න.”+