1 සාමුවෙල් 16:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 දාවිත් සාවුල් ළඟට ඇවිත් එයාට සේවය කරන්න පටන්ගත්තා.+ සාවුල්ට දාවිත් ගැන ඇති වුණේ ලොකු ආදරයක්. එයා සාවුල්ගේ ආයුධ අරන් යන කෙනා විදිහටත් සේවය කළා.
21 දාවිත් සාවුල් ළඟට ඇවිත් එයාට සේවය කරන්න පටන්ගත්තා.+ සාවුල්ට දාවිත් ගැන ඇති වුණේ ලොකු ආදරයක්. එයා සාවුල්ගේ ආයුධ අරන් යන කෙනා විදිහටත් සේවය කළා.