1 සාමුවෙල් 17:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 එයාගේ කකුල් සහ දණහිස් ආරක්ෂා කරන්න තඹවලින් හදපු උස ආවරණ දෙකක් එයා දාගෙන හිටියා. එයා තඹ හෙල්ලයකුත්+ පිටේ එල්ලන් ගියා.
6 එයාගේ කකුල් සහ දණහිස් ආරක්ෂා කරන්න තඹවලින් හදපු උස ආවරණ දෙකක් එයා දාගෙන හිටියා. එයා තඹ හෙල්ලයකුත්+ පිටේ එල්ලන් ගියා.