1 සාමුවෙල් 17:45 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 45 එතකොට දාවිත් පිලිස්තියාට මෙහෙම කිව්වා. “ඔයා මං ළඟට එන්නේ කඩුවකුයි, දිග හෙල්ලයකුයි, පොඩි හෙල්ලයකුයි+ අරන්. ඒත් මං ඔයා ළඟට එන්නේ ඔයා නින්දා* කරපු+ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවාගේ නමින්.+ ඊශ්‍රායෙල්වරුන්ගේ සේනාවේ දෙවියන් ඔහුයි.
45 එතකොට දාවිත් පිලිස්තියාට මෙහෙම කිව්වා. “ඔයා මං ළඟට එන්නේ කඩුවකුයි, දිග හෙල්ලයකුයි, පොඩි හෙල්ලයකුයි+ අරන්. ඒත් මං ඔයා ළඟට එන්නේ ඔයා නින්දා* කරපු+ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවාගේ නමින්.+ ඊශ්‍රායෙල්වරුන්ගේ සේනාවේ දෙවියන් ඔහුයි.