1 සාමුවෙල් 17:55 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 55 දාවිත්, පිලිස්තියා ළඟට යද්දී සාවුල් එයාගේ හමුදාපති වන අබ්නේර්ගෙන්+ මෙහෙම ඇහුවා. “අබ්නේර්, අර තරුණයා කාගේ පුතාද?”+ එතකොට අබ්නේර් “රජතුමනි, මං මේ දිවුරලා කියන්නේ ඒ තරුණයා කවුද කියලා මං දන්නේ නැහැ” කියලා කිව්වා. 1 සාමුවෙල් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 17:55 මුරටැඹ,3/15/2005, 23-24 පි.
55 දාවිත්, පිලිස්තියා ළඟට යද්දී සාවුල් එයාගේ හමුදාපති වන අබ්නේර්ගෙන්+ මෙහෙම ඇහුවා. “අබ්නේර්, අර තරුණයා කාගේ පුතාද?”+ එතකොට අබ්නේර් “රජතුමනි, මං මේ දිවුරලා කියන්නේ ඒ තරුණයා කවුද කියලා මං දන්නේ නැහැ” කියලා කිව්වා.