1 සාමුවෙල් 19:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඒත් යොනාතාන් දාවිත්ට ගොඩක් ආදරේ කරපු නිසා+ එයා දාවිත්ට මෙහෙම කිව්වා. “මගේ තාත්තා ඔයාව මරන්නයි හදන්නේ. ඒ නිසා හෙට උදේට ඔයා පරෙස්සම් වෙන්න. කාටවත් පේන්නේ නැති තැනකට ගිහින් හැංගිලා ඉන්න.
2 ඒත් යොනාතාන් දාවිත්ට ගොඩක් ආදරේ කරපු නිසා+ එයා දාවිත්ට මෙහෙම කිව්වා. “මගේ තාත්තා ඔයාව මරන්නයි හදන්නේ. ඒ නිසා හෙට උදේට ඔයා පරෙස්සම් වෙන්න. කාටවත් පේන්නේ නැති තැනකට ගිහින් හැංගිලා ඉන්න.