-
1 සාමුවෙල් 19:6ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
6 යොනාතාන් කියපු දේ අහලා සාවුල් එයාට මෙහෙම කිව්වා. “හරි, මම දාවිත්ව මරන්නේ නැහැ. මං ඒක ජීවමාන දෙවි යෙහෝවා ඉස්සරහා දිවුරලා කියනවා.”
-