-
1 සාමුවෙල් 19:20ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
20 ඒක අහපු ගමන්ම සාවුල් දාවිත්ව අල්ලගෙන එන්න කියලා සේවකයන් කීපදෙනෙක්ව එතනට යැව්වා. එයාලා එතනට ගියාම වයසක අනාගතවක්තෘවරුන් කීපදෙනෙක් අනාවැකි කියකිය ඉන්නවා එයාලා දැක්කා. එයාලා අතරේ මුල් තැන අරන් වැඩ කළේ සාමුවෙල්. ඒ වෙලාවේ සාවුල්ගේ සේවකයන් එකපාරටම අනාගතවක්තෘවරුන් වගේ හැසිරෙන්න පටන්ගත්තා. එහෙම වුණේ දෙවියන් ඔහුගේ බලයෙන් ඒ දේ වෙන්න සැලැස්සුව නිසයි.
-